හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර ගැන ඇමති නලින්ද හෙළි කරයි

හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර ගැන ඇමති නලින්ද හෙළි කරයි
  • SocialShare:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ සිට 2024 දක්වා විදේශ සංචාර 23කට සහභාගී වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2022 වසරේ සංචාර 04කට පුද්ගලයන් 63 දෙනෙකුද , 2023 වසරේ සංචාර 14කට පුද්ගලයන් 252 දෙනෙකුද , 2024 වසරේ සංචාර 05කට පුද්ගලයින් 111දෙනෙකුද රැගෙන ගොස් තිබේ . ‍මෙම සංචාර 23 සඳහා රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කර තැයිද අමාත්‍යවරයා පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.