චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කළ ජනපති අද රාත්‍රියේ දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.
...
නවතම පුවත්
දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය හෙට
2023.08.01 දින සිට 2024.08.31 දක්වා දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් සඳහා වන විභාගය හෙට (18) කොළඔ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
...
මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය පොලිසිය හා එක්ව ඊයේ (16) කල්පිටිය නගරයේ දී සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති අටසීයක (800) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී තිබේ.
...
දුම්රිය ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
...
ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව තලයකට
ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් අතර හමුවේ දී අවධාරණය කෙරේ
...
වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක්
වතුකර පාසල් සඳහා Smart Class Room (ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම ඊයේ (16) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු කරන ලදී.
...
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ දෙදින සභාව කල්තැබීමේ විවාදය ලබන 21 සහ 22
පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
මේ අනුව ජනවාරි 21 වැනි අගහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 ...
කාලීන පුවත්
චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කළ ජනපති අද රාත්‍රියේ දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.
...
මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය පොලිසිය හා එක්ව ඊයේ (16) කල්පිටිය නගරයේ දී සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති අටසීයක (800) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක්...