2025 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2025 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

2025 අයවැය ලේඛනය සඳහා අද (17) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

 2025 වර්ෂය සඳහා අයවැය අද (17) පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.