නව පාප් වහන්සේ තේරී පත්වෙති

නව පාප් වහන්සේ තේරී පත්වෙති
  • SocialShare:

ලොව පුරා කිතුණු ජනතාවගේ  නායකයාණන් ලෙස අමෙරිකා  එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපා‍ණෝ තේරී පත්වෙති.

ඒ්, 267 වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙසයි. උන්වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙස නම්කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශුද්ධෝත්තම පියතුමන්ගේ වයස අවුරුදු 69 කි

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.