ඉන්දීය ගුවන් අනතුර ගැන ශ්‍රී ලංකාව ශෝකය පළ කරයි

ඉන්දීය ගුවන් අනතුර ගැන ශ්‍රී ලංකාව ශෝකය පළ කරයි
  • SocialShare:

අහ්මදාබාද් හිදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් ජීවිත රැසක් අහිමි වීම ගැන ශ්‍රී ලංකාව දැඩි කම්පනයට හා කනගාටුවට පත්වූ බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඛේදජනක සිදුවීමෙන් විපතට පත්වූවන්ගේ වියෝ වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ශෝකය පළ කරමු යනුවෙන්ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.