කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්රාම වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.
ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අශිංස නයිනායක (නායක), කිත්ම විතානපතිරණ (උප නායක), නෙතුල එදිරිමාන්න, දනිඳු සෙල්ලපෙරුම, කෙනුල් ද සොයිසා, මිහින් මුණසිංහ, ලිත්ම පෙරේරා, දිනද අතලගේ, ඩිලාල් අමරසිංහ, ඔවින් පෙරේරා, බිනර ඉඳුවර, ශාරද ජයරත්න, කවීෂ මෙන්ඩිස්, දෙනෙත් බිම්සර, දසිත් බටුගහගේ, තිනුර සනුදිත, චමත්ක ඉරුශ, දනුජ වීරසූරිය, රශාන් ඩිලක්ෂ, දනිරු රණසිංහ, යසඳු කිරිඇල්ල.
නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සදෙව් සමරසිංහ (නායක), මනුප මන්මිත (උප නායක), ඔසඳ පමුදිත, නෙමිඳු අක්මීමන, සෙත්මිණ සේරසිංහ, ගෙවිඳු මනම්පේරි, නදුල් ජයලත්, සංතුල් විජේරත්න, මල්ෂ ප්‍රනාන්දු, සහන් ලිත්ම, මානස ද සිල්වා, තිසර දෙව්දුණු, හසිත් රත්නායක, තිමත් හේරත්, රිසත් ජයරත්න, රනුග වාත්තුහේවා, මිනෙව් පරණවිතාන, පුන්සර රාජකරුණා.