තලවකැලේ වික්නරාජ් වොක්සන් දකුණු ආසියාවේ ප්‍රථමයා වෙයි

තලවකැලේ වික්නරාජ් වොක්සන් දකුණු ආසියාවේ ප්‍රථමයා වෙයි
  • SocialShare:

පකිස්තානයේ පැවති දකුණු ආසියානු රට හරහා දිවීමේ ජ්‍යේෂ්ඨ අංශයේ ජය ශ්‍රී ලංකාව නියෝජනය කළ වික්නරාජ් වොක්සන්ට හිමි විය.

ප්‍රථම ජාත්‍යන්තර තරගයෙන්ම රන් පදක්කම හිමිකර ගත් වික්නරාජ් වොක්සන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරයි.

එමෙන්ම  වයස 20න් පහළ කණිශ්ඨ අංශයේ රිදී පදක්කම මාතලේ හින්දු විද්‍යාලයේ ශිවගරන් තුදීහර්ශිදන් දිනා ගත්තේය.