නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.පසුගිය දා පැවැති මහසභා රැස්වීමේ දී නව පත් කිරීම් සිදු කෙරුණු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

    අලුත් නිර්මාණශීලී අදහස්වලින් පෝෂණය වූ අයවැයක් බවත් මේ රට මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරන්නට පැහැදිළි වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    ජාතික ආණ්ඩුවක් තුළ කටයුතු කිරීම හේතුවෙන් විශාල වරප්‍රසාද රැසක් රටට ලැබී තිබෙන බවත් රට දියුණු කිරීමට නම් විදේශ ආයෝජන අවශ්‍ය බවත් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya