අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නව නිල මඩුල්ලක්

    නොවැම්බර් 28, 2015

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.පසුගිය දා පැවැති මහසභා රැස්වීමේ දී නව පත් කිරීම් සිදු කෙරුණු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව පත් වූ නව නිලධාරී මණ්ඩලය මෙසේ ය


    සභාපති- ලසන්ත වීරකුලසූරිය         ( ලක්බිම )
    උප සභාපති- බී. කිරුබාකරන්         ( තිනකුරල් )
    ලේකම්- ඩිල්ෂාන් දොඩංගොඩ         ( ටී.වී. දෙරණ )
    උප ලේකම්- සමන් ඉන්ද්‍රජිත්            ( දි අයිලන්ඩ් )
    භාණ්ඩාගරික - අශ්වින් හෙම්මාතගම  ( ඩේලි එෆ්.ටී )

     

    විධායක කමිටුව-


    දයා පෙරේරා                    ( මව්බිම )
    ශ්‍රී පාල් වන්නි ආරච්චි          (සිරස ටී.වී )
    පද්මා වේරගොඩ ආරච්චි       ( ඉදිරි ලංකා )
    සුරජ් අල්විස්                    ( වී එෆ් එම් )
    මධුෂාන් ද සිල්වා               ( ස්වර්ණවාහිනී )
    ආරියරත්න රණබාහු            ( ලංකාදීප )
    චින්තක බණ්ඩාර               ( රූපවාහිනී සංස්ථාව )
    තුෂාර වීරරත්න                 (පොලිටික්ස් වෙබ් අඩවිය )
    නිරෝධ කාරියවසම්            (හිරු එෆ් එම් )
    අනුර දෝරකුඹුර                ( ස්වාධීන රූපවාහිනිය )
    ගගනී වීරකෝන්                (සිලෝන් ටුඩේ )
    චමීර ඇල්දෙණිය               ( දිනමිණ )
    ආර්. සනත්                     ( සුඩරොලි )
    ප්‍රභාත් රත්නායක               ( ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව )
    උදිත කුමාරසිංහ                ( සන්ඩේ ඔබ්සර්වර් )
    සමන්ත කුමාර                  (නෙත් එෆ්.එම් )

    රුචිර දිලාන් මධුසංඛ           (රිවිර)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya