ඔවුන් මහීෂ් තීක්ෂණට ලබාදුන් වටිනාකම ඉන්දීය රුපියල් 4,40,00,000 වන අතර වනිදු හසරංග ද ඉන්දීය රුපියල් 5,25,00,000කට මිලට ගැනීමට Rajasthan කණ්ඩායම කටයුතු කළේය.
කණ්ඩායම් 10ක් එක්වන 2025 ඉන්දිය ප්රිමියලීග් ක්රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉන්දීය සහ විදෙස් ක්රීඩකයින් 577 දෙනෙකු ලියාපදිංචිව සිටිනවා. ඊට ශ්රී ලංකා ක්රීඩකයින් 19දෙනෙකු ද ඇතුළත්.
ශ්රී ලංකාවෙන් මතීෂ පතිරණ පමණක් Chennai Super Kings කණ්ඩායම වෙන්දේසියට පෙර රඳවා ගැනීමට කර තිබේ.