නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණු විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක් පත් කෙරේ 

    නොවැම්බර් 25, 2024

    1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 20 (4) (ආ) වන වගන්තිය මගින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා එහි උපකුලපති වෙනුවට අද (25) දින සිට නිසි බලධරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත් කර ඇත. 

    මීට අදාළ ගැසට් පත්‍රය මෙසේය.

     

    PG 6918 S new page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya