නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ මුදල් හා තවත් විෂයන් 16ක් යටතේ අධීක්ෂණ කාරක සභාවක් ස්ථාපිත කරන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත ලබන වසර මුලදී සම්මත කරගන්නා බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාතික විගණන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    දිවයින ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya