මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විගණන පනත ළඟදීම පාර්ලිමේන්තුවට-අගමැති

    දෙසැම්බර් 01, 2015

    ජාතික විගණන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අප මැතිවරණ ප්‍රකාශය මඟින් පොරොන්දු වූ ජාතික විගණන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගේනවා.මෙම පනත මඟින් පොදු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පලන බලතල ශක්තිමත් කරනවා.

     

    විගණකාධිපතිවරයගේ බලය, කර්යභරය සහ සවාධීනත්වය තහවුරු කිරීම, පූර්න ලෙසම බලගැන්වීම ද මෙම පනත මඟින් සිදු
    කෙරෙනවා. විගණකධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ස්වාධීන විගණන සේවා කොමිසමක් පිහිටුවීමට අවශ්‍ය නෛතික ප්‍රතිපදනයන් ද මේ පනත මඟින් සැපයෙන බව අග්‍රාමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya