දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 21 දින ආරම්භ විය.දෙවැනිවර කියවීමේ විවාදයට වෙන්කළ දින ගණන 9කි. දෙවැනි වර කියවීමේ
ඡන්ද විමසීම දෙසැම්බර් මස 2 වැනිදා (හෙට ) පැවැත්වීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අටවැනි දිනය අද (01) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.