මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ මුදල් හා තවත් විෂයන් 16ක් යටතේ අධීක්ෂණ කාරක සභාවක් ස්ථාපිත කරනවා

    දෙසැම්බර් 01, 2015

    රජයේ මුදල් හා තවත් විෂයන් 16ක් යටතේ අධීක්ෂණ කාරක සභාවක් ස්ථාපිත කරන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවන පොදු ව්‍යාපාර, රාජ්‍ය ගිණුම් හ මහජන පෙත්සම් කාරක සභාවන්ට අමතරව මෙම ස්ථාපිත කිරීම
    සිදු කිරීමට නියමිත බව ද පැවසූ අග්‍රාමාත්‍යවරයා,එහි සභාපතීත්වය ලබාදෙන්නේ මන්ත්‍රීවරුන්ට බව පැවසී ය.

    සියලුම අමාත්‍යාංශ ඒ අධීක්ෂණ කාරක සභාවන් යටතට ගැනෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනයට මේ මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ කර ගන්නවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya