නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත - 2016 දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

    මෙය රටේ ආයවැයයි.අපි මේ රටේ ආර්ථිකය හදනවා. ඒ සඳහා සියලු දෙනා එකතු කර ගන්නවා. දේශීය ව්‍යවසායකයට දිරිගැන්වීම් කරනවා. මේ රටට තාක්ෂණය ගේනවා. රටේ ඉලක්ක සපුරා ගන්නයි ආයෝජකයන් ගෙන එන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

     

    විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවදයේ පිළිතුරු කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (02)
    පාර්ලිමේන්තුවේ දී මේ වනවිට ඉදිරිපත් කරමින් සිටියි.

    අද රටේ විනිවිධභාවය තිබෙනවා. ආයෝජයන් පැමිණීමට නම් රට වෙනස් කළ යුතු බවත් ආයෝජකයන් නොමැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හාරීන් ප්‍රනාන්දු මහතාඅද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya