නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගෘහ සේවයේ රැකියා සඳහා නුපුහුණු කාන්තාවන් විදේශගත වීම නතරකළ යුතුයි කියා යෝජනා කරන බවත් යම්ලෙසකින් ශ්‍රී ලාංකික කාන්තාව මරාදැමුව හොත් සවුදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතරකළ යුතු බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ඇති කර තිබෙන ආණ්ඩුව තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2016ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය අද (04) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ අද (03) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු වැයශීර්ෂ කාරක සභා අවස්ථවේ සළකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya