හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කිසිවිටෙක අඩු කොට නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ළමුන්ට එරෙහිව සිදුවන දූෂණයට හා මර්දනයට දැඩි පියවර ගැනීමට සූදානම් බව ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය ප්‍රකාශ කරයි.
විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇති කිරිම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් ඒකාබද්ධ කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.