අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශ සඳහා අදාළ වැය ශීර්ෂ
අද විවාදයට ගැනේ.
කාන්තාවන්ට විරුද්ධව සිදුවන හිංසනය වැළැක්වීමට ක්‍රියා කළ යුතුයි.වින්ද්‍යා, සේයා ඝාතනය වුණා. එවැනි ක්‍රියාවලට එරෙහිව කටයුතු කළ යුතුයි.
දූෂණය හා මර්දනය වැළැක්වීමට ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම්. දෙමව්පියන් අහිමි වූ දරුවන් ළමා නිවාසවල ජීවත්
වෙනවා.මානසිකව බලපෑම් වූ දරුවන් සිටිනව, යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ. ඔවුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුයි.ළමුන් රැකබලා ගැනීමට රැකවරණ මධ්‍යස්ථන වැඩි කිරීමට සූදානම් යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.