සිව්වැනි දිනය වන අද දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
අමාත්‍යාංශ සඳහා අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.