නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කිසිවිටෙක අඩු කොට නෑ- සභානායක

    දෙසැම්බර් 07, 2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කිසිවිටෙක අඩු කොට නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පුවත් පතක පළ වී තිබූ පුවතක් සම්බන්ධයෙන් අඳහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසී ය


    පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව උත්තර ලබාදී තිබෙනවා. වගකිව යුතු ආණ්ඩුවක්  හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව
    සැළකිළිමත් වෙනවා යැයි ද සභානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya