ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරු 6000ක් ඉදිරි මාස හය තුළ බඳව ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අපේ රටට අවශ්‍ය උපධීධාරීන් නිර්මාණය කරන්න විශ්වවිද්‍යාල දියුණු කිරීමට අවශ්‍ය බවත් විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බවත් ඔවුන් ගන්නා ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න නොවන බවත් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආසන්නයේ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදයට ගැණුනු වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේ සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.