අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි.
ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ට
ගැණිනි.
විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි.විශ්වවිද්‍යාල පාලනයකිරීම උපකුලපතිවරු සහ කවුසිලය බාරගත යුතුයි.ස්වාධීන ,අදහස්
නිර්මාණය වන නිදහස් සිතුම් පැතුම් නිර්මාණය වන විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මණය කරන්න අවශ්‍යයයි.
අග්නිදිග විශ්වවිද්‍යාලය වසාදැමීමට කටයුතු කර නෑ.එහි ඉන්ංජිනේරු පීඨය ඉදිරියට ගෙනයන්නට කටයුතු කරනවා.විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය දීමනව 4000ක් කළා, මහලොඵ ආධරය 5000 දක්වා වැඩි කළා.
තාක්ෂණික පීඨයක් අලුතින් ජයවර්ධනපුර, යාපනය, රුහුණ සහ කැලණිය යන විශ්වවිද්‍යාලවල ආරම්භ කරනව වයඹට වෛද්‍ය
පීඨයක් ආරම්භ කරනවා ජයවර්ධන විශ්වවිද්‍යාලයට ඉංජිනේරූ පීඨයක් ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය