අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි.
ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ට
ගැණිනි.
අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 852ක් තිබෙනවා එන සතියේ එම බදවගැනීම් ආරම්භ කරනවා.වසර 2009 සිට විදුහල්පති
ශ්‍රේණීයේ බඳවාගැනීම් සිදු කර නෑ. විදුල්හල්පති ශ්‍රේණියේ විභාග 3471ක් සඳහා පැවැත්වෙනවා.
විද්‍යාපීඨ ගුරුවරු බඳවාගැනීම ඉහළ දමනවා. තවත් ගුරුවරු 6000ක් ඉදිරි මාස 06 තුළ බඳවා ගැනීමට කටයුතු කරනවා. අධ්‍යාපනඥ
සේවයේ පුරප්පාඩු 1190ක් රාජ්‍ය සේවා කොමිෂමේ නිර්දේශ ලැබුණු පසු බඳවා ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.