නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කුළුණු මත ඉදිවන මාර්ග ඉදිකිරීම කෙරෙහි අපගේ රජයේ අවධානය යොමු වී තිබෙනවා යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

    අපේ අධ්‍යාපනය තුළ දෙවැනි කන්නන්ගර විප්ලවයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    ක්‍රීඩාව අඛණ්ඩව ගෙන යාමට නම් දේශපාලන අතපෙවීම නතර කළ යුතු බව වරාය හ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අධ්‍යාපනය පිළිබඳව ඇතැමුන් මාධ්‍ය සංදර්ශන පවත්වන බවත් එන වසරේදීත් නිල ඇදුම් වවුචර් ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් පවතින සියලු අඩු පාඩු සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya