ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද විවාදයට
ගැණිනි.
2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ (03) ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.
විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදයට ගැණුනු වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේ සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.