ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපතිතුමා මලියදේව බාලිකාවන් සමඟ සුහද පිළිසදරක ද නිරත විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද විදුහල්පතිනි සෝමා රත්නායක මහත්මිය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.