නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත්

    දෙසැම්බර් 05, 2015

    වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආසන්නයේ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ස්ථානවල, විශේෂයෙන්ම මධ්‍යහාන 12න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට උදය කාලයේදී ද වැසි ඇති වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya