මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අදයි

    දෙසැම්බර් 04, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය අද (04) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ගැනීමට නියමිතය.

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ (03) ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya