ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ අවස්ථාව වනවිට පාර්ලිමේන්තුව අමතමින් සිටියි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ සභාගර්භයට පැමිණියේ ය.
අභියාචන ඉදිරිපත් කළ වසර 2012 වසරේ උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත -2016 කාරක සභා අවස්ථාවේ විවාදය අද (03) සිට ආරම්භ වෙයි.