මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති පාර්ලිමේන්තුව අමතයි

    දෙසැම්බර් 03, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ අවස්ථාව වනවිට පාර්ලිමේන්තුව අමතමින් සිටියි.

    ජනාධිපතිතුමා සිය අඳහස් දක්වන්නේ විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.


    මේ විශ්ව සමාජය තුළ ශ්‍රී ලංකා ජනතාවගේ හෙට උපදින දරුවන්ට යහපත් රටක් වෙනුවෙන් ජාතික වගකීම,ඉටුකරන්න,ආශිර්වාදය, අවශ්‍යයි.
    ජාත්‍යන්තර සහාය අවශ්‍යයි.රට ගෙනි යද්දි ජාත්‍යන්තරය අප නිසා බෙදුණා. අපිට සිටි දීර්ඝ කාලීන මිතුරන් අපට ඈත් වුණා. පසුගිය
    දශක ගණනාවක් අප වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල රාජ්‍යයන් අපෙන් ඈත් වුණා. අසුබවාදීව සියලු දේ දකින්නේ නැතිව,සියලු දේ පිළිබඳව
    සුබවාදීව බැලිය යුතු බවද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.

     

    ජනාධිපතිතුමා පැවැත්වූ සම්පූර්ණ කතාව බලාපොරොත්තු වන්න....

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya