නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ ඉදිරි අනගතයේ පදනම හදන බවත් රටේ අනාගතය වෙනුවෙන් වෙළඳපොළ විවෘත කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    අයවැයෙන් මිලියනයක් රැකියා ඇතිකිරීම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම කර තිබෙන බවත් රොබින්හූඩ් සිද්ධාන්ත පාවිච්චි කර නැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    පාසල්වල තදබදයට විසඳුමක් ලෙස 'ළඟම පාසල හොඳම පාසල'' යන සංකල්පය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම පාසල් දෙකක්වත් ජනප්‍රිය පාසල්වල තිබෙන භෞතික හා මානව සම්පත් ලබාදී ප්‍රතිඵල ඉහළ නංවන්න කටයුතු කරන බව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ කළේ ය.

    ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව පළමු වරට විශේෂ අවධානයක් මෙවර අයවැයෙන් යොමු කර තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya