නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රුසියානු පර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක එලියාස් උමාක්නොව් මහතා ( Hon.Elias Umakhanav)  ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (01) පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේ ය.

    රජයේ සේවකයන් වෙනුවෙන් නුවර දිස්ත්‍රික්කයේ, පල්ලේකැලේ  නිවාස 10,000ක ව්‍යාපෘතියක් ලබන වසරේ මුල දී ආරම්භ කරන බවත් කොළඹ නගරයේ නිවාස 10,000ක ව්‍යාපෘතියක් ද රජයේ සේවකයින් වෙනුවෙන් ආරම්භ කරන්නට දැනටසැලසුම් කරගෙන යන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා.නල්ලූර්වල ,මහනුවර සහ මාතර පිළිකා රෝහල් තුනක් හදන්නට මිලියන 3000ක් වෙන් කර තිබෙනවා.හෙදියන් 2000ක් වසරකට පුහුණු කරන්නට හෙඳ විශ්වවිද්‍යාලයක් හදන්නට රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    රටේ අලූත් දේශපාලන සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබී තියෙනවා.මේ අයවැය මගින් අප ආර්ථික ක්ෂේත්‍රය පුරා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya