මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු පර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් කතානායක හමුවෙයි

    දෙසැම්බර් 01, 2015

    රුසියානු පර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක එලියාස් උමාක්නොව් මහතා ( Hon.Elias Umakhanav)  ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (01) පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේ ය.

    රුසියානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස කතානායක කරූ ජයසූරිය මහතා සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya