නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අටවැනි දිනය අද (01) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

    ජාතික අරක්ෂාවට කිසිදු බලපෑමක් කිරීමට ඉඩ නොදෙන බවත් ජාතික අරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    නව නාගරික පුනර්ජීවන වැඩසටහනක් මහනුවර,ගාල්ල ,ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන බව නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    ජනවාරි අට වැනිදා මේ රටේ ඇති වූ ඓතිහාසික වෙනස නිසා,රටේ සෑම දෙයක්ම වෙනසකට ලක්වී තිබෙනවා. කඩා වැටුණු රටක් තිබුණේ. සැමදෙයක්ම නිවැරදි වෙලා,  රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා යැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya