වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සුදානම් බවත් එම නිසාවෙන් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල අවධානයක් යොමු කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.
තරුණ පරපුර ඉලක්ක කර ගත් දැනුම හා ශ්‍රමය අලෙවිකළ හැකි ඵලදායි තරුණ සමාජයක් බිහිකිරීමට මෙම අයවැයෙන් කටයුතු කර තිබෙන බව වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ හයවැනිදිනය දිනය අද (28) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.