අමාත්‍යවරිය අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ
විවාදයේ අඳහස් දක්වමිනි.
අපේ අනාගතය දරුවන්. ශක්තිය කාන්තාවයි. අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව අවබෝධයකින් කටයුතු
කරනව.ජනධිපතිතුමා, අගමැතිතුමා දරු පරපුරේ අනාගතය වෙනුවෙන් උනන්දුවක් දක්වන නායකයන් දෙදෙනෙක්.
මෙම අයවැය සැබෑ විප්ලවයක් ගෙන දෙන අයවැයක් .අපේ ජාතික ආණ්ඩුව සුරංගනා කතා කියලා,පොතට සීමා වූ අයවැයක්
ගෙනාවේ නෑ.අයවැයෙන් අනාගත පරපුර වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.කෘෂිකර්මාන්තය නගාසිටිවීමට
විශාල මුදලක් ද මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන බවද අමාත්‍යවරිය පැවසුවාය