නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දිනය අද (27) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

    තරුණ පිරිස් ව්‍යවසායකයන් ලෙස සංචාරක වැඩපිළිවෙලට සම්බන්ධ කරගැනීම යුගයේ අවශ්‍යතාවක් බවත් රට දියුණු කරන්න තිබෙන ප්‍රධාන ව්‍යාපාරයක් වන්නේ සංචාරක ව්‍යාපාරය බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක් සකස් කර ගන්න අවශ්‍ය බවත් ගෝලීය ආර්ථිකයට ගැළපෙන ආකාරයට ආර්ථිකය සකස් කළේ නැත්නම් ඉදිරියට යා නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    රැකියා දශ ලක්ෂයක් සැපයීම සඳහා වන සැළසුම අපගේ තරුණ ප්‍රජාව සඳහා වැදගත් ඉදිරි පියවරක් බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya