නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි දිනය දිනය අද (26) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

    පොහොර සහනාධරයට වඩා අලුත් වැඩපිළිවෙලක් මේ රජය සකස් කර තිබෙන බවත් අලුත් ගොවිතැනක් ගොඩනැගීමට කටයුතු කරන බවත් රට හදන්න අපේ ගොවිතැන හැදිය යුතු බවත් ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    මැදි ආදායම් ලබන රටක් ලෙස ඊළඟ පියවර විය යුත්තේ ලෝක වෙළඳපොළට තාක්ෂණය සමඟ අවතීර්ණ විම බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    fdggදේශපාලන ස්ථාවරභාවය තුළීන් මේ රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ගොඩනැගිය හැකියි.එය අද ඉටු වෙලා තිබෙනවා. මෙය රටේ සමස්ත ආර්ථිකය ඉහළ දැමීමට හොඳම අවස්ථාව යැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya