මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදි ආදායම් රටක් ලෙස ඊළඟ පියවර විය යුත්තේ ලෝක වෙළඳපොළට තාක්ෂණය සමඟ අවතීර්ණ විමයි

    නොවැම්බර් 24, 2015
    මැදි ආදායම් ලබන රටක් ලෙස ඊළඟ පියවර විය යුත්තේ ලෝක වෙළඳපොළට තාක්ෂණය සමඟ අවතීර්ණ විම බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ
    තෙවැනි දින විවාදයේ අඳහස් දක්වමිනි.

    අපි ඉතාම පරිස්සමෙන් ආර්ථිකය කළමනාකරණයට ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.නව සොයාගැනීම් හා පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් වැඩි කළ යුතුයි.අද තෙල් වෙනුවට වෙනත් ප්‍රභවයන් යොදාගන්නවා. ඇල්ගී වලින් ආහාර සකසනවා.අද ටයිටේනියම් ඩයොක්සයිඩ් අගය එකතු කර අපනයනය කරන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya