කිසිම සහනයක් ජනතාවගෙන් උදුරා ගන්නට බලාපොරොත්තු නොවන බවත් සියලු දෙනාගේ වුවමනා විසඳිය හැකි ආණ්ඩුව මෙම සම්මුතිවාදී ආණ්ඩුව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වැනි දිනය අද (30) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට ගැනේ.
විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිසේත්ම ලිහිල් කර නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වසර 2016 අයවැය තුළින් තරුණ රැකියා ප්‍රශ්නයට විසඳුම් යෝජනා කර තිබෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී.තිගාම්බරම් මහතා පවසයි