මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ඉදිරි අනගතයේ පදනම හදනවා-රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

    දෙසැම්බර් 02, 2015

    රටේ ඉදිරි අනගතයේ පදනම හදන බවත් රටේ අනාගතය වෙනුවෙන් වෙළඳපොළ විවෘත කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මේ ආණ්ඩුව හැදුවේ ජනතාවයි.අයවැයෙන් බලපොරොත්තු වූ සහන ලැබෙනවා.මේ වෙනසට සියලු දෙනම බයයි.අපි මේ රටේ ඉදිරි
    අනගතයේ පදනම හදනවා.හොරකම, පවුල්වදය අයින් කර තිබෙනවා.ඒ වෙනස ඇතිකරන්න පුළුවන් හැකියාව අප සතුව පවතිනවා.

    මේ රටේ අනාගතය වෙනුවෙන් වෙළඳපොළ විවෘත කරන්න අවශ්‍යයි.අපේ ජනතවට වියදම් කිරීමේ හැකියාව ඇති කරන්න
    අවශ්‍යයි.ආයෝජන කලාප ඇතිකරන්න කටයුතු කරනවා. ඒවා පැකර්ලට දෙන්නේ නැතැයි ද රාජ්‍ය  අමාත්‍යවරයා විවාදයේ
    අඳහස් දක්වමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya