මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රටේ විනිවිධභාවය තිබෙනවා-ආයෝජයන් පැමිණීමට නම් රට වෙනස් කළ යුතුයි

    දෙසැම්බර් 02, 2015

    අද රටේ විනිවිධභාවය තිබෙනවා. ආයෝජයන් පැමිණීමට නම් රට වෙනස් කළ යුතු බවත් ආයෝජකයන් නොමැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හාරීන් ප්‍රනාන්දු මහතාඅද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය.

    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.


    ඉතිහාසයේ පළමුවරට වැඩපිළිවෙලක්,දැක්මක් ආර්ථිකයක්, ගමනාන්තයක් ඇතුළත් කර තිබෙනවා. ඉතිහාසයේ පළමුවරට වැඩපිළිවෙලක්,දැක්මක් ආර්ථිකයක්, ගමනාන්තයක් ඇතුළත් කර තිබෙනවා.ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා අතර සුසංයෝගයක්
    ඇති කර රට දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා.

     

    මෙය යහපලන ආණ්ඩුවේ පළමු අයවැයයි.අපි ආයෝජකයන් ගෙන්වා ගන්නවා. ඉන්පසු රට දියුණු කරගන්නවා.මධ්‍යම පන්තියට
    සළකා තිබෙනවා.ආයෝජකයන් නොමැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේ ද?අද රටේ විනිවිධභාවය තිබෙනවා.මාධ්‍ය නිදහස
    තිබෙනවා.ඒකයි රටේ ඇතිව තිබෙන වෙනස.ජනධිපතිතුමා, අගමැතිතුමා අලුත් මාවතකට රට ගෙන යනවා යැයි ද අමත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya