විසර්ජනපනත් කෙටුම්පත කියවීමේ ඡන්ද විමසීම අද (02) පැවැත්වීමට නියමිතය.දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 21 දින ආරම්භ විය.දෙවැනිවරකියවීමේ විවාදයට වෙන්කළ දින ගණන 9කි.
විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවදයේ පිළිතුරු කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (02)
පාර්ලිමේන්තුවේ දී මේ වනවිට ඉදිරිපත් කරමින් සිටියි.