නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තුවේ සභාගර්භයට පැමිණෙයි-අගමැති සභාව අමතයි

    දෙසැම්බර් 03, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ සභාගර්භයට පැමිණියේ ය.

    අද (03) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ විවාදයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ
    අඳහස් දක්වමින් සිටින අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සභාගර්භයේ අසුන්ගෙන සිටියි.

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදය අද (03) සිට ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya