දිවයිනපුරා වැසි ඇති වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යුරෝපා මත්ස්‍ය තහනමට දේශපාලන කාරණත් හේතු වූ බවත් ශ්‍රී ලංකාවට එරෙහිව පවතින යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරි මාස කීහිපය තුළ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඵලදයි අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් අයවැය සාර්ථක කරගැනීමට සහාය දුන් ජනතා නියෝජිතයන් සැමට ව්‍යවස්ථාදායකය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
නව රජයේ මංගල අයවැය අද (19)පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.