නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන හ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

    මගී හා භාණ්ඩ ප‍්‍රවාහනයේදී දුම්රිය සේවාව මගින් ඉටු කරනු ලබන දායකත්වය කාර්යක්ෂම කිරීම සඳහා දුම්රිය මාර්ග ජාලයට එක්කළ යුතු කොටසක් ලෙස මාතර සිට බෙලිඅත්ත - කනව දුම්රිය මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    වසර 2015 දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික ප්‍රගති වාර්තාවේ මේ බව පෙන්වා දී තිබේ.

    2015 වර්ෂයේ ගත වූ මාස 12 තුළ දී,ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 28,171ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya