නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් මෙවර අයවැයේ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙන බවවිද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    වරාය නගර සඳහා කිසිදු ඉඩමක් සින්නක්කර අයිතියට ලබා නොදෙන බවත් රටේ වෙරළට කිසිම හානියක් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබදීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමර්ග ගන්නා බවත් එම පළාතේ ජනතාවට අවශ්‍ය පානීය ජලය බවුසර් මඟින් ලබාදෙන බවත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේ ය.

    තරඟකාරි ආයෝජනය දිරිමත් කිරීමට හා ධරිතාවය වැඩි කිරීමට කටයුතු කරන බවත් ආයෝජනය පිළිබඳ නීති පද්ධතිය සමාලෝචනය කරන බවත්සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya