මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබදීම උපරිම ක්‍රියාමර්ග ගන්නවා

    දෙසැම්බර් 19, 2015

    දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබදීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමර්ග ගන්නා බවත් එම පළාතේ ජනතාවට අවශ්‍ය පානීය ජලය බවුසර් මඟින් ලබාදෙන බවත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේ ය.


    චුන්නාකම් ඇතුළු ප්‍රදේශ ගණනාවක ළිං ජලය පරික්ෂා කිරීමේ අරමුණින් ළිං 375ක් පරික්ෂා කළ බවත් ඒවායින් 225ක ජලය පානය
    සඳහා නුසුදුසු බවත් අමාත්‍යවරයා පැවසී ය.


    මෙම පළාතේ භූගත ජලය අපිරිසිදු වීම හේතුවෙන් පැන නැගී ඇති ජල ප්‍රශ්නයට විසදුමක් ලෙස ජල බවුසර් මඟින් ජලයලබා දෙන බවද
    අමත්‍යවරයා පැවසී ය.

     

    මේ ගැටළුව සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සමඟ තමන් සාකච්ඡා කළ බවද උතුරු පළාතේ ආණ්ඩුකාර ම්දිසාපතිවරයා ඇතුළු අදාළ
    නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මත් කළ ප්‍රශ්නයකට පිළිතුරු
    ලබාදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya