රැකියා දස ලක්ෂයෙන් රැකියා ලක්ෂ දෙකක් වසර 2016 දී බිහිකිරීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
තේ සඳහා සිදු කෙරෙන විවිධ කලවම් කිරීම් හේතුවෙන් සිලෝන් ටී නාමයට බරපතල තර්ජනයක් සිදුවන බවත් තේ කලවම් කිරීම සොයාබැලීමේ තාක්ෂණික ක්‍රම පිළිබඳව උනන්දුවක් දැක්විය යුතු බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.
රථ වාහන රේගුවෙන් නිදහස් කිරීමේ අරමුණින් ප්‍රොඩාවක් සිදුකර නොමැති බවත් එය ලොකු ප්‍රෝඩාවක් ලෙස පෙන්වන්න හදන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පොල් පර්යේෂණ සිදු කරමින් පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරනවා යැයිවැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක
මහතා ප්‍රකාශ කරයි.